ශ්‍රී ලංකා ගුවන් හමුදාව මීරිගම
ශ්‍රී ලංකා ලුවන් හමුදාව මීරිගම කඳවුරෙහි අංක 04 ගුවන් ආරක්ෂක හා රේඩාර් බලඝණය ස්ථාපිත කර තිබෙන අතර එමගින් ජාතික ගුවන් තල ආරක්ෂක පද්ධතිය නිරීක්ෂණය, ගුවන් තල ආරක්ෂණ අණ හා පාලන මධ්‍යස්ථානය සඳහා පෙර දැනුම් දීම්, ගුවන් යානා සඳහා මාර්ගෝපදේශණය, ගුවන් ගමන් සඳහා සහාය වීම කාලගුණික හා දේශගුණික තොරතුරු ලබා දීම යනාදී කටයුතු මෙම කඳවුර මගින් සිදු කරනු ලැබේ.



අණ දෙන නිලධාරී ගෘප් කැප්ටන් එස් සී කේ පල්ලේවෙල

ලිපිනය
ගෘප් කැප්ටන් එස් සී කේ පල්ලේවෙල
අණදෙන නිලධාරී
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
මීරිගම

දුරකථන
+94 11 2441044, 495495

ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි