දූෂණ විරෝධී පනත පිළිබඳ වැඩසටහනක් ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වයි
ජාතික අඛණ්ඩතා සතිය සැමරීම සඳහා රජය ගෙන ඇති පියවරට සහාය දැක්වීම සඳහා,
ගුවන් හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU) විසින් ‘දූෂණ විරෝධී පනත සහ
අල්ලස් හා දූෂණ සම්බන්ධ සාමාන්‍ය වැරදි හැඳින්වීම’ යන මැයෙන් සංවිධානය කරන
ලද දේශනයක් 2025 දෙසැම්බර් 10 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සාර්ථකව
පැවැත්විණි.
වැඩිදුර කියවන්න