ආධුනික බොක්සිං තරගාවලියේ හොදම පරාජිතයා ගුවන් හමුදාවෙන්
7:01pm on Wednesday 9th June 2010
ආධුනික බොක්සිං සංගමය මගින් සංවිධානය කරන ලද ආධුනික බොක්සිං තරගාවලිය ජුනි මස 06, 07,08 හා 09 යන දිනයන්හිදී කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වින.

මෙම තරගාවලිය සදහා ගුවන් හමුදාව නියෝජන කරමින් ක්‍රීඩකයින් තරග වැදුනු අතර රිදී පදක්කම් 04 හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඔවුන් සමත් විය.

මෙහිදී කිලෝග්‍රැම් 69 බරපන්තිය නියෝජනය කරමින් තරග වැදුනු ගුවන් හමුදා ක්‍රීඩක එල්.ජී.එස්.එල් මධුසංක තරගාවලියේ දක්ෂතම පරාජිතයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම මෙහිදී කැපී පෙනුනි.

පදක්කම් සටහන

01. කිලෝග්‍රැම් 69  බර පන්තිය
      නා.ගු.භ. එල්.ජී.එස්.එල්. මදුසංක (රිදී පදක්කම)

02. කිලෝ ග්‍රැම් 75 බර පන්තිය
      නා.ගු.භ. ඒ.ජී.එස්. සුරංග (රිදී පදක්කම)

03. කිලෝග්‍රැම් 81 බර පන්තිය
      නා.ගු.භ. එච්.සී.පී. සමීර (රිදී පදක්කම)

04. කිලෝග්‍රැම් 81 බර පන්තිය
      නා.ගු.භ. ඩබ්ලිව්. ලහිරු සදරුවන්  (රිදී පදක්කම)

05. කිලෝග්‍රැම් 91  බර පන්තිය

      ගු.භ. එස්.ආර්. සෙනෙවිරත්න (ලෝකඩ පදක්කම)


ආධුනික බොක්සිං තරගාවලියේ හොදම පරාජිතයා ගුවන් හමුදාවෙන්ආධුනික බොක්සිං තරගාවලියේ හොදම පරාජිතයා ගුවන් හමුදාවෙන්ආධුනික බොක්සිං තරගාවලියේ හොදම පරාජිතයා ගුවන් හමුදාවෙන්ආධුනික බොක්සිං තරගාවලියේ හොදම පරාජිතයා ගුවන් හමුදාවෙන්ආධුනික බොක්සිං තරගාවලියේ හොදම පරාජිතයා ගුවන් හමුදාවෙන්ආධුනික බොක්සිං තරගාවලියේ හොදම පරාජිතයා ගුවන් හමුදාවෙන්ආධුනික බොක්සිං තරගාවලියේ හොදම පරාජිතයා ගුවන් හමුදාවෙන්ආධුනික බොක්සිං තරගාවලියේ හොදම පරාජිතයා ගුවන් හමුදාවෙන්
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි