ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අමතයි
7:57am on Tuesday 5th December 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2017 දෙසැම්බර් මස 04 වන දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අංක 11 පාඨමාලාව හදාරන නිළධාරීන් අමතන ලදී.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ  පීඨාධිපති මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග, යුධ නාවික සහ ගුවන් පක්‍ෂාංගයන්හි ප‍්‍රධාන උපදේශකවරුන් වන පිළිවෙලින් බ්‍රිගේඩියර් පී ආර්. වනිගසූරිය, කොමඩෝර් ඩී එන් එස් සී කළුබෝවිල සහ එයාර් කොමඩෝර් ඩී කේ වනිගසූරිය, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි