අමිපාර ගුවන් හමුදා කදවුරේ නව නිළධාරි නිවාඩු නිකේතනයක්
4:50pm on Thursday 8th March 2018
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතාගේ ප‍්‍රධානත්වයෙන් අමිපාර ගුවන් හමුදා කදවුරේ නව නිළධාරි නිවාඩු නිකේතනය 2018 මාර්තු මස 03 වන දින විවෘත කරනු ලැබිය.

මෙය එකිනෙකින් වෙන්වු නිවාඩු නිකේතන තුනකින් යුක්ත වන අතර සමිපුර්ණ වායු සමිකරණය කර ඇති මෙය සුඛෝපභෝගි කාමර පහසුකමි හා චන්ඪීිකා රුපවාහිනි යනාදි සියලුම පහසුකමි වලින් සමන්විත වෙි. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයමිපති මහත්මිය, අමිපාර ගුවන් හමුදා කදවුරේහි අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් එචිඩබිලිවිආර් චන්දිම සහ අමිපාර ගුවන් හමුදා කදවුරේහි සියළුම නිළධාරින් හා සෙසු නිලයන් මෙම අවස්ථාවට එක්විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි