ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර විසින් වට්ටප්පලෙයි මහා විද්යාලයනවීකරණය කරයි
"මිත්‍රත්වයේ පියාපත්" යන තේමාව යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 73 ක්
පිරීම නිමිත්තෙන් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර
ඇත. උතුරු සහ නැඟෙනහිර ප්‍රෙද්ශවල ඇති තෝරාගත් පාසල් 73 ක යටිතල පහසුකම්
වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
වැඩිදුර කියවන්න