කැඩෙට් නිලධාරීන් සදහා ඉංග්‍රීසී භාෂා ප්‍රවර්ධන වැඩසටහනක්
අංක 55 කැඩෙට් නිලධාරීන් හා අංක 07 කැඩෙට් නිලධාරිනී පාඨමාලාවන්හි නිලධාරීන් 61 දෙනෙකු මාස තුනක කඩිනම් ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන පාඨමාලාව සාර්ථකව නිම කරමින් ගුවන් හමුදා දියතලාව කදවුරින් 2013 අප්‍රේල් මස 09 වන දින විසිර ගියහ.

පාඨමාලාව අවසානයේ  විසිරයාමේ වැඩසටහන ගුවන් හමුදා දියතලාව කදවුරේ වැඩබලන අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් එස්.පී.වී.කේ සේනාධීරගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි