මියන්මාර ගුවන් හමුදා නියෝජිත පිරිසක් ශ්රී ලංකා ගුවන් හමුදාපති හමුවෙයි
මියන්මාර - ශ්රී ලංකා ගුවන් හමුදා කාර්ය මණ්ඩල සාකච්ඡා සහ ජ්යෙෂ්ඨ නිලධාරීන්ගේ අන්යෝන්ය හුවමාරු වැඩසටහන සඳහා ශ්රී ලංකාවේ සංචාරයක නිරත මියන්මාර ගුවන් හමුදාවේ පස් දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක්, අද (2026 ඔක්තෝබර් 07) ගුවන් හමුදා මූලස්ථානයේදී ශ්රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.
වැඩිදුර කියවන්න