එයාර් වයිස් මාර්ෂල් රුවන් චන්දිම මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදෙයි.
2026 අප්‍රේල් 17 වන දින, ජාතිය වෙනුවෙන් කැපවූ වසර 33 ක සේවයක් සම්පූර්ණ
කිරීමෙන් පසු, එයාර් වයිස් මාර්ෂල් රුවන් චන්දිම මහතා ශ්‍රී ලංකා ගුවන්
හමුදාවට සමුදෙන ලදී . ඔහු විශ්‍රාම යන අවස්ථාවේදී, ශ්‍රී ලංකා ගුවන්
හමුදාවේ භූමි මෙහෙයුම් අධ්යක්ෂ ජෙනරාල් තනතුර දැරීය.
වැඩිදුර කියවන්න