ශ්රී ලංකා ගුවන් හමුදා වාර්ෂික මාර්ග ධාවන තරගාවලිය – 2026 සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද 2026 වාර්ෂික අන්තර් ඒකක මාර්ග ධාවන තරගාවලිය 2026 ඔක්තෝබර් මස 10 වන දින ශ්රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ රයිෆල් ග්රීන් ක්රීඩාංගණයේදී සාර්ථකව පැවැත්විය.
ගුවන් හමුදාවේ සියලුම කඳවුරු සහ ඒකක නියෝජනය කරමින් නිලධාරීන්, ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු තරගකරුවන් 200කට අධික පිරිසක් විවිධ වයස් කාණ්ඩ යටතේ මෙම තරගාවලිය සඳහා උද්යෝගයෙන් සහභාගි විය.
මෙම අවස්ථාවට ප්රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහභාගි විය. ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ජ්යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන්ට අයත් සාමාජිකයින් ඇතුළු ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් ද මෙම ක්රීඩා උළෙල නැරඹීම සඳහා එක්විය.
තරගාවලියේ පිරිමි අංශයේ සමස්ත ශූරතාව ශ්රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර විසින් දිනාගත් අතර අනුශූරතාව දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් හිමිකර ගන්නා ලදී.
කාන්තා අංශයේ සමස්ත ශූරතාව කටුනායක ගුවන් හමුදා කඳවුර විසින් දිනාගත් අතර එහි අනුශූරතාව දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් හිමිකර ගන්නා ලදී.
තරගාවලියේ සමස්ත ප්රතිඵල
පිරිමි අංශය
• ශූරතාව – ශ්රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර
• අනුශූරතාව – දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල
• තෙවන ස්ථානය – කටුනායක ගුවන් හමුදා කඳවුර
• සිව්වන ස්ථානය – චීන වරාය ගුවන් හමුදා විද්යාපීඨය
• සිව්වන ස්ථානය – පාලවි ගුවන් හමුදා කඳවුර
• සිව්වන ස්ථානය – කටුනායක ගුවන් හමුදා තාක්ෂණික පක්ෂාංගය
• පස්වන ස්ථානය – රත්මලාන ගුවන් හමුදා තාක්ෂණික පක්ෂාංගය
• පස්වන ස්ථානය – කටුනායක අංක 26 රෙජිමේන්තු පක්ෂාංගය
• හයවන ස්ථානය – බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළ ගුවන් හමුදා කඳවුර
• හත්වන ස්ථානය – ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල
කාන්තා අංශය
• ශූරතාව – කටුනායක ගුවන් හමුදා කඳවුර

• තෙවන ස්ථානය – ශ්රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර
• සිව්වන ස්ථානය – අනුරාධපුර ගුවන් හමුදා කඳවුර
පිරිමි තරග ප්රතිඵල
වයස අවුරුදු 24ට අඩු – කිලෝමීටර් 7
ප්රථම ස්ථානය: ගුවන් භට සම්පත් එච්.වයි.එස්.කේ – දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල
දෙවන ස්ථානය: ගුවන් භට හෙට්ටිආරච්චි එච්.එන්.එස් – දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල
තෙවන ස්ථානය: ගුවන් භට දිසානායක ඩී.එම්.එල්.එස්.ඩී – දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල
වයස අවුරුදු 25–29 – කිලෝමීටර් 7
ප්රථම ස්ථානය: ගුවන් භට කුමාර පී.ඩබ්ලිව්.ජී.එන්.පී – ශ්රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර
දෙවන ස්ථානය: නායක ගුවන් භට කවින්ද ඩබ්ලිව්.එම්.ආර් – කටුනායක ගුවන් හමුදා කඳවුර
තෙවන ස්ථානය: කෝප්රල් ගුණවර්ධන ඩබ්ලිව්.එල් – බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළ ගුවන් හමුදා කඳවුර
වයස අවුරුදු 30–34 – කිලෝමීටර් 7
ප්රථම ස්ථානය: කෝප්රල් මධුමාල වයි.පී.එස් – චීන වරාය ගුවන් හමුදා විද්යාපීඨය
දෙවන ස්ථානය: ගුවන් භට සුබිකරන් එස් – කටුනායක ගුවන් හමුදා කඳවුර
තෙවන ස්ථානය: කෝප්රල් ප්රියදර්ශන ආර්.ආර්.එම්.පී.සී.එන් – ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල
වයස අවුරුදු 35–39 – කිලෝමීටර් 2
ප්රථම ස්ථානය: බලලත් නිලධාරී සොයිසා වී.පී.එන් – කටුනායක ගුවන් හමුදා තාක්ෂණික පක්ෂාංගය
දෙවන ස්ථානය: සැරයන් සම්පත් බී.ටී – රත්මලාන ගුවන් හමුදා තාක්ෂණික පක්ෂාංගය
තෙවන ස්ථානය: නායක ගුවන් භට ජයරත්න එම්.ජී.ඩී – බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළ ගුවන් හමුදා කඳවුර
වයස අවුරුදු 40–44 – කිලෝමීටර් 2
ප්රථම ස්ථානය: නායක ගුවන් භට රාමර් එම් – ශ්රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර
දෙවන ස්ථානය: නායක ගුවන් භට ලසන්ත කුමාර එම්.ජී.ජී.එස් – කටුනායක අංක 26 රෙජිමේන්තු පක්ෂාංගය
තෙවන ස්ථානය: කෝප්රල් තිලකරත්න ටී.පී.එම්.අයි – ශ්රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර
වයස අවුරුදු 45ට වැඩි – කිලෝමීටර් 2
ප්රථම ස්ථානය: සැරයන් ජයවර්ධන ඩී.පී.ජී.එන්.එම් – පාලවි ගුවන් හමුදා කඳවුර
දෙවන ස්ථානය: නායක ගුවන් භට සඳකැලුම් කේ.කේ.ආර් – ශ්රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර
තෙවන ස්ථානය: විංග් කමාන්ඩර් ටී.එල්.සී ජයසිංහ – ශ්රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර
කාන්තා තරග ප්රතිඵල
වයස අවුරුදු 24ට අඩු – කිලෝමීටර් 2
ප්රථම ස්ථානය: නායක ගුවන් කාන්තා හඳුන්ගේ වයි.බී – දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල
දෙවන ස්ථානය: ගුවන් කාන්තා ප්රේමරත්න ඩබ්ලිව්.ඒ.අයි – කටුනායක ගුවන් හමුදා කඳවුර
තෙවන ස්ථානය: ගුවන් කාන්තා මවින්දි යූ.ඩී.වී – කටුනායක ගුවන් හමුදා කඳවුර
වයස අවුරුදු 25–29 – කිලෝමීටර් 2
ප්රථම ස්ථානය: නායක ගුවන් කාන්තා වික්රමසිංහ කේ.ඒ.ඩබ්ලිව්.එස්.එම් – දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල
දෙවන ස්ථානය: ගුවන් කාන්තා ප්රේමතිලක එන්.එල් – කටුනායක ගුවන් හමුදා කඳවුර
තෙවන ස්ථානය: නායක ගුවන් කාන්තා වීරසිංහ එච්.පී.ටී.එම් – කටුනායක ගුවන් හමුදා කඳවුර
වයස අවුරුදු 30–34 – කිලෝමීටර් 2
ප්රථම ස්ථානය: කෝප්රල් දෙව්මිණි එස්.ඒ.ඩී.එන් – ශ්රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර
දෙවන ස්ථානය: කෝප්රල් සිරිසේන කේ.ඩබ්ලිව්.ඩී.එස්.ඒ – අනුරාධපුර ගුවන් හමුදා කඳවුර
වයස අවුරුදු 35–39 – කිලෝමීටර් 2
ප්රථම ස්ථානය: ස්කොඩ්රන් ලීඩර් එම්.ඒ.එස් නිර්මාණි – කටුනායක ගුවන් හමුදා කඳවුර
දෙවන ස්ථානය: ස්කොඩ්රන් ලීඩර් එස්.ජී.කේ අනුරුද්ධිකා – ශ්රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර
තෙවන ස්ථානය: ස්කොඩ්රන් ලීඩර් එම්.ජී.කේ.එල් මධුෂානි – ශ්රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුර