ගුවන් හමුදාධීපති තුමන්ගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා කදවුර පලාලී
2013 අප්‍රේල් මස 22 වන දින ගුවන් හමුදාධිපති තුමන්ගේ වාර්ෂික පරීක්ෂනය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ගුවන් හමුදා පලාලි කදවුරේදී සිදු කරන ලදී.ගුවන් හමුදා පලාලි කදවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඒ.ජේ අමරසිංහ මහතා ගුවන් හමුදාධිපති තුමන් කදවුරු පරිශ්‍රයට පිළිගන්න ලදී.
අනතුරුව ප්‍රභූ විවේකාගාරයක්, නැවත ප්‍රතිසංස්කරණය කරන ලද කුලුණ, නිලධාරි නිවස්නයේ නව භෝජනා ගාරය, අවිකරු පුහුණු පාසලේ නව ගොඩනැගිල්ල හා අළුතෙන් ඉදිකරන ලද හෙලිටුවර්ස් ගොඩනැගිල්ල ගුවන් හමුදාධිපති තුමන් අතින් විවෘත කරන ලදී.
පසුව සියළුම සේවා හා සිවිල් පුද්ගලයින් අමතා වර්ථමාන කදවුරේ දියුණුවට හෙතුවන පරිදි ක්‍රියා කල සැම වෙත සිය ප්‍රසංසාව පිරිනමන ලදී.