
ගුවන් හමුදා ක්‍රීඩකයින් මේස පංදු ක්‍රිඩාවේ ඉද්‍රියෙන් පසුවේ
2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ජාතික සංචිතය නියෝජනය කිරීමට ගුවන් හමුදාවේ ගුවන් කාන්තාවක් හා ගුවන් භටයෙක් තෙරී පත් වී ඇත.2013 මැයි මස 05 සිට 10 දක්වා ඉංදියාවේ නව දිල්ලි නුවර පැවැත් වීමට නියමිතය.තවද ගුවන් භට සිරිසේන එම්.ජී.ආර් හා ගුවන් කාන්තා ධර්ෂිකා එම්.බී.අයි.එම් ප්‍රංසයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත ලෝක මේස පංදු ශුරතාවය සදහා සහභාගි වන 10 සමන්විත කණ්ඩායම නියෝජනය කිරීමටද නියමිතය.



Ac Sirisena MGR Ac Dharshika MBIM Ac Karunarathne ML