රත්මලාන කදවුර සිය සංවත්සර්ය අභිමානයෙන් යුතුව සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුර සිය අභිමානවත් 28 වන සංවත්සරය 2013 අප්‍රේල් මස 23 වන දින සමරනු ලැබීය.
සංවත්සර දින සැමරීමේ වැඩකටයුතු වැඩපෙළපාලියත් සමග ආරම්භ වූ අතර එය රත්මලාන කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එච්.එම්.එස්.කේ.බී කොටකදෙනිය විසින් පරික්ෂා කරන ලදී.අනට්‍රහුරුව පැල සිටුවීමේ ව්‍යපෘතියක්ද ආරම්භ කෙරෙනු අතර, රත්මලාන දෘෂ්‍යාභාදිත පාසලේ ශ්‍රමදාන වැඩසටහනක් ද සංවිධානය කර තිබුනි.