සහාය ආර්ථික කළමනාකරන නිලධාරීන් ගුවන් හමුදා කදවුරින් විසිර යයි
ආර්තික සංවර්ධන අමාත්‍යන්ශයේ අදහසකට අනුව රාජ්‍ය ආයතනවල ආර්ථික සංවර්ධන සහාය නිලධාරින් ලෙස පත්වීම් ලද උපාධිදාරීන් සදහා නේවාසික කුසලතාවයන් වර්ධනය කිරීමේ සති දෙකක පුහුණු වැඩසටහන 2013 අප්‍රේල් මස 19 වන දින සිට මැයි මස 03 වන දින දක්වා ගුවන් හමුදා දියතලාව කදවුරේදී පැවැත් වින.
රාජ්‍ය නිලධාරියකු ලෙස තම මවුබිම වෙනුවෙන් ඉටුවියයුතු සේවාවන් ඉතා ඵලදායි ලෙස ඉටුකිරීමට අවශ්‍ය ආකල්ප, දනාත්මක සිතුවිලි වර්ධනය හා චර්යා වර්ධනය පිලිබදව දැනුවත් කිරීම මෙහි මූලික අරමුණ විය.
සති දෙකක පුහුණු පාඨමාලාව අවසානයේ "සිතක අපි' නම් වූ ඔවුන්ගේ දක්ෂතාවය්න්ගෙන් ගොඩනැගුණු සන්දර්ශනාත්මක වැඩසටහනක් ඉදිරිපත් කරන ලදී. බදුල්ල දිසා ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂක ඩබ්.එම්.පී. විජේපාල සුජීව කුමාර මහතා හා රත්නපුර ආර්ථික සංවර්ධන අමාත්‍යන්ශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ප්‍රියන්ත රත්නායක මහතාද ද මේ අවස්තාවට එක් විය.
ගුවන් හමුදා දියතලාව කදවුරු වැඩබලන අණදෙන නිලධාරී එස්.පී.වී.කේ සේනාධීරගේ අධීක්ෂනය යටතේ ස්කොඩ්‍රන් ලීඩර් ජේ.ඒ.ඒ.පී ජයකොඩි විසින් මෙම පාඨමාලාව සංබන්ධීකරනය කරන ලදී.