වෙරළ දැල් පංදු ශුරතාවය ගුවන් හමුදාවට
ගල්කිස්ස වෙරල තීරයේ පැවති වෙරල දැල් පංදු ශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩීකාවන් පසුගියදා සමත් විය.මෙම තරගාවලිය ශ්‍රී ලංක දැල් පංදු සම්මේලනය විසින් සංවිධානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි