අංක 04 ප්‍රභූ ප්‍රවාහන බලගනයට සෙත පතා ධර්ම දේශනයක්
රත්මලාන අංක 04 ප්‍රභූ ප්‍රවාහන බලගනයේ නව හැගරය හා එහි සේවා පුද්ගලයින් හට සෙත්පතා දර්ම දේශනයක් උඩුගම්පොල සුධර්මාරාමයේ විහාරාධිපති හගුරන්කෙත චන්ද්‍රරතන ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2013 මැයි මස 08 වන් දින එම පරිශ්‍රයේදී පැවැත් වින.

ගුව්න් හමුදා රත්මලාන කදවුරු අනදෙන නිලධාරී එයාර් කොමඩෝර් එච්.එම්.එස්.කේ.බී කොටකදෙනිය, අංක 04 ප්‍රභූ ප්‍රවාහන බලගණයේ අණදෙන නිලධරී විංග් කමාණ්ඩර් එල්.සී. දිසානායක හා රත්මලාන කදවුරුරේ ජේෂ්ඨ නිලධාරීන් හා සෙසු නිළයන් මේ අවස්ථාවට එක් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි