සිගිරිය රැලි ක්‍රොස් 2013
ශ්‍රී ලංකා ගුවන් හමුදාව , ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය සමග එක්ව දෙවන වරටත් සංවිධානය කළ සීගිරිය රැළි ක්‍රොස් 2013 දෙස් විදෙස් තරගකරුවන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා (12 මැයි මස 2013) ගුවන් හමුදා සීගිරිය කදවුරු ධාවන පථයේදී සාර්ථක ලෙස නිමාවට පත්විය.
තරග කරුවන්ට අභියොගයක් වූ රළු බොරළු හා විවිධ වූ බාධක රැසකින් සමන්විත වූ මෙම සීගිරිය ගුවන් හමුදා ධාවන පතය වයස් සීමාවන්ට සීමා නොවී තරගකරුවන්ට තම දක්ෂතා පෙන්විය හැකි වීම විශේෂත්වයකි. තවද පැමිනි සිටි සියලුම ප්‍රේක්ශකයින්ගේ උද්යෝගය දනවන සිදුවීම් වලින් පිරි ප්‍රවේගකාරී තරගාවලියක අත්දැකීම විද ගැනීමට හැකිවිය.
ජාතික යතුරුපැදි ශූරයකු වූ ගයාන් සදරුවන් තරගාවලියේ දක්ෂතම ධාවකයා ලෙසද අශාන් සිල්වා දක්ෂතම මෝටර් රථ ධාවකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.
http://airforce.lk/sigiriya_rally_cross_2013/