
ශ්‍රී ලංකා ගුවන් හමුදාව බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කඳවුර නියෝජනය කරන ලද නායක ගුවන් භට මාධව ඩබ්ලිව් ජී සී විසින් පිරිමි ඒකල ශූරතාවය හා තරඟාවලියෙහි වැඩිම ලකුණු ලාභියා හමුදාව බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ කඳවුර නියෝජනය කරන ලද නායක ගුවන් භට මාධව ඩබ්ලිව් ජී සී විසින් දිනා ගත් අතර ඒකල කාන්තා ශූරතාවය ශ්‍රී ලංකා ග්වන් හමුදාව වව්නියා කඳවුරේ නායක ගුවන් භට සමරතුංග විසින් දිනා ගන්නා ලදී.
තරඟාවලියේ ප්‍රධාන අමුත්තා ලෙස ගුවන් හමුදා සාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම් එල් කේ පෙරේරා මහතා 2013 මැයි මස 31 වන දින පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයට හා ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙඩි තැබීමේ තරඟ සභාපති එයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත් , ලේඛම් ගෘප් කැප්ටන් ජී ජී ඩබ්ලිව් ටී කේ ගුණවර්ධන, ශ්‍රී ලංකා ගුවන් හමුදාව අම්පාර කඳවුරේ අණ දෙන නිලධාරී ගෘප් කැප්ටන් සී වික්‍රමරත්න යන නිලධාරීන්ද සහභාගී වන ලදී.

















