ගුවන් හමුදා පාපැදිකරු කොරියාවට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාපැදි කරුවෙකු වන නායක ගුවන් භට අප්පුහාමි එම් ඒ එන් ආර් යන ක්‍රීඩකයා සහ තවත් පාපැදි කරුවන් දෙදෙනෙකු ජාතික පාපැදි කරුවන්ගේ සංසදය නියෝජනය කරමින් කොරියාවේ ලෝක පාපැදි මධ්‍යස්ථානයේ 2013 ජූනි මස 17 වන දින සිට අගෝස්තු මස 04 වන දින දක්වා පැවැත්වෙන පුහුණු කඳවුරට සහභාගී වීමට නියමිතය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි