39 වන ජාතික ක්‍රීඩා උළෙලේ ගුව්න් හමුද පාපැදි කරුවන් දක්ෂතා පෙන්වයි
ගුවන් හමුද පාපැදි ශූර නයක් ගුවන් භට ජීවන් ජයසිංහ (බස්නාහිර පළත ) 39 වන ජාතික ක්‍රීඩා උළෙලේ පාපැදි ශුරතවය දිනා ගැනීමට සමත් විය.කි.මී 160.9 දුර ප්‍රමානයක් ගෙවා යාමට මෙම පපැදි කරුවන්ට සිදු වූ අතර කතරගම,තිස්ස,වීරවිල,හම්බන්තොට,ලුණුගම්වෙහෙර සහ නැවතත් කතරගමින් තරගය අවසන් විය.

දිවයිනේ විවිධ පළත් නියෝජනය කරමින් පාපැදි ක්ෂෙත්‍රයේ ප්‍රවීනයින් 72 සමන්විත පාපැදි කරුවන් සංඛ්‍යාවක් සහභාගි වූ අතර නායක ගුවන් භට බුද්ධික වර්ණකුලසූරිය හා ඩේන් නුගේරා පිළිවෙලින් දෙවන හා පස්වන ස්ථාන ලබ් ගන්නා ලදී. 


      ජීවන් ජයසිංහ               බුද්ධික වර්ණකුලසූරිය           ඩේන් නුගේරා  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි