ඉන්දීය ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවෙ සංචාරයක
ඉන්දීය ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම මෙම මස 05 වෙනි දින ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වෙයි. ඔවුන් එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම සමග තුන්දින තරගයකටත්, එක් දින තරගයකටත් සහ තරග දෙකකටත් සහභාගී වීමට නියමිතය. මෙහි සියලු තරග ගුවන් හමුදා රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙයි.

තරග කාල සටහන

2013 ජුලි මස 06 සිට 08 දක්වා - තුන්දින තරගය
2013 ජුලි මස 10 - එක් දින තරගය
2013 ජුලි මස 12 සහ 13 දින - T-20 තරග
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි