වාර්ෂික ඉස්ලාමීය රණවිරුවන් සිහිකිරීමේ උත්සවය 2013
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව පවත්වන රණවිරුවන් සිහිකිරීමේ ඉස්ලාමීය උත්සවය අද 2013 අගෝස්තු මස 14 වන දින පෙරවරුවේ කොල්ලුපිටිය ජුම්මා දේවස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයකර දේශය වෙනුවෙන් උපරිම කැපකිරීම් කළ සේවා පුද්ගලයින් සහන් ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් මෙන්ම සියලු දෙනාට සෙත් පැතීම මේ අවස්ථාවේදී සිදුකරන ලදී. තවද රටේ නායකයින් ත්‍රිවිධ හමුදාපතිවරුන් දැනට ගුවන් හමුදා කඳවුරුවල සේවය කරන පුද්ගලයින් මෙන්ම ගුවන් හමුදා කඳවුරුවලට හා උපකරණවලට මෙහිදී සෙත් පතන ලදී.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා සහභාගි විය.තවද මෙම අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කේ.ඒ. ගුනතිලක, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිළධාරීන්, සෙසු නිළයන් ඇතුළු රැසක් සහභාගි වූහ.