ධර්මදේශනා වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ධර්මදේශනාමය වැඩසටහන් 2013 අගෝස්තු මස 21 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත් වූ අතර වල්පොල ගෝතම ස්වාමින් වහන්සේ විසින් එහි ධර්මදේශනා කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච් ඩී අබේවික්‍රම මහතා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නීලිකා අබේවික්‍රම මහත්මිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පරිපාලන නිලධාරීන්,  ජේෂ්ඨ නිලයන් හා සෙසු නිලයන් මේ සඳහා සහභාගී වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි