ගුවන් හමුදාව "තාරුණ්‍යයට හෙටක්" කායවර්ධන තරගාවලියේ අණසක පතුරවයි.
ඩී.ඒ රාජපක්ෂ පදනම,තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ගුවන් හමුදාව එක්ව සංවිදානය කරන ලද ජාතික කාය වර්ධන තරගාවලියේ සියළු ගෞරව ගුවන් හමුදාවට හිමි විය.ඊයේ (04) දින හම්බන්තොට,වීරකැටිය රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගාවලිය හම්බන්තොට දිස්ත්‍රික්කය,දකුණු පළාත සහ විවෘත වශයෙන් අදියර 3කින් සමන්විත විය.
ගුවන් හමුදා කායවර්ධන ක්‍රීඩකයින් විවෘත තරග ඉසව් යටතේ ලංකාවේ විශිෂ්ඨතම අයෝමය පුරුෂයින් දස දෙනා තේරීමේ තරගය සහ දකුණු පළාත් විවෘත තරග ඉසව් යටතේ තරග වදිමින් මෙම තරග ඉසව් දෙකම ජයග්‍රහනය කරමින් ඩී ඒ රාජපක්ෂ කුසලාන දෙකම ලබා ගැනීමට ගුවන් හමුදාව සමත් විය.
ගුවන් භට එස් එල් සිසිර කුමාර විවෘත තරග අදියර යටතේ ලංකාවේ විශිෂ්ඨතම අයෝමය පුරුෂයා ලෙස කිරුළු පැළදූ අතර විශිෂ්ඨතම අයෝමය පුරුෂයන් 10 දෙනාගෙන් 08 දෙනෙකුම ගුවන් හමුදා ක්‍රීඩකයින් වීම සුවිශේෂි වේ. දකුණු පළාත් විවෘත තරග අදියරේ ජයග්‍රහණය ගුවන් භට එස් පී වික්‍රමනායකට හිමි විය.
ලංකාවේ විශිෂ්ඨතම අයෝමය පුරුෂයින් 10 දෙනා ලෙස ජයග්‍රහණය ලැබූවන්...
එස්.එල් සිසිර කුමාර - පළමු ස්ථානය (ගුවන් හමුදාව )
එස් සෝමපාල - දෙවන ස්ථානය (යුධ හමුදාව )
ඩබ්.එම් සුනෙත් - තුන්වන ස්ථානය (ගුවන් හමුදාව )
පී.ටී.එම්.ජී.යු විජේකෝන් - හතරවන ස්ථානය (ගුවන් හමුදාව )
ආර්.සී.එල් ෆොන්සේකා - පස්වන ස්ථානය (ගුවන් හමුදාව )
ඩී.එල්.වී.කුමුදු කුමාර - හයවන ස්ථානය (ගුවන් හමුදාව )
එෆ්. එන් පසීල් - හත්වන ස්ථානය (ගුවන් හමුදාව )
එම්.එන්.එස් ලිවේරා - අටවන ස්ථානය (ගුවන් හමුදාව )
සී.ඒ.ඒ පෙරේරා - නමවන ස්ථානය (ගුවන් හමුදාව )
ඩබ් ජයතිලක - දහවන ස්ථානය (මහනුවර )
දකුණු පළාතේ විශිෂ්ඨතම අයෝමය පුරුෂයා ලෙස ජයග්‍රහණය ලැබුවේ...
එස්.පී වික්‍රමනායක (ගුවන් හමුදාව )