කටුනායක ගුවන් හමුදා කදවුරේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂනය
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික ගුවන් හමුදාපති පරීක්ෂණය සැප්තැම්බර් 06 දින සිදුකරන ලදී.
කටුනායක කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්.කේ පතිරන අණ දුන් පෙළපාලියකින් ගුවන් හමුදාපතිතුමාව කඳවුරු පරිශ්‍රයට පිළිගන්නා ලදී.අනතුරුව් පසුගිය වසරේ ගුවන් හමුදාව වෙනුවෙන් ඉටුකල සේවය අගයමින් ජේෂ්ඨ අණනොලත් නිලධරින් 08 ද, කණිෂ්ඨ අනනොලත් නිලධාරීන් 02 ද,නායක ගුවන් භටයකු සිවිල් සේවක මහතකු ගුවන් හමුදාපති තුමන්ග සම්මානයෙන් පිදුම් ලැබීය.
වාර්ෂික පරීක්ෂනය අතර් තුර ගුවන් හමුදාපති තුමන් කදවුරම ආවරනය වන පරිදි සිය පරීක්ෂනය සිදුකල අතර කටුනායක කදවුරු පරිශ්‍රයේ ඉදිකරන ලද කුඩා ගොල්ෆ් පිටියද එතුමන් අතින් විවෘත කරන ලදී.