ගුවන් හමුදාපතිතුමන් දියතලාව කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සිදුකරයි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා දියතලාව ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය ඔක්තෝම්බර් මස 12 වන දින සිදු කරන ලදී.කඳවුරු අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් ඩබ් ඩබ් පී ඩී ප්‍රනාන්දු ගුවන් හමුදාපතිතුමන් කදවුරු පරිශ්‍රයට පිළිගන්නා ලදි.
වාර්ෂික පරීක්ෂනය අතරතුරදී හමුදාපතිතුමා විසින් කදවුරේ අලුතින් ඉදිකරන ලද ස්ටැබල් හිල් කබානා සහ වෙඩි පිටිය නිරීක්ෂණය කරන ලදී.
එසේම කඳවුරේ සහ ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රීයාකාරි සේවයක් කල බලපන්ති සැරයන් ජයවීර කේ එල් එන් ආර් (මෙහෙයුම් භූමී, සැරයන් පතිරන ආර් පි පි ආර් (භෝජනාගාර සහයක ), කෝප්‍රල් ශාන්ත එම් පී එස් ඒ (මෙහෙයුම් භූමි ) සහ හේමන්ත කුමාර මහතා වෙනුවෙන් ගුවන් හමුදාධිපති සම්මාන ලබා දෙන ලදී. පසුව සෙසු නිළයන් අමතා විශේෂ කථාවක් පැවැත්වීමෙන් අනතුරුව සියළුම නිලයන් හා එක්ව දිවා ආහාරය ලබා ගන්නා ලදී.