දැයට සෙවණ ජාතික රුක් රෝපණ වැඩසටහන
පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් 2010 නොවැම්බර් මස 15 දින විනාඩි 11ක් ඇතුළත දීපව්‍යාප්තව පැල එකොළොස් ලක්ෂයක් රෝපණය කරමින් 'දැයට සෙවණ' ජාතික රුක් රෝපණ වැඩසටහන ආරම්භ කරන ලදී.
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ජන්ම දිනය සහ ජනාධිපති පදවිප්‍රාප්තිය සමරමින් 2013 නොවැම්බර් මස 15 දින පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දීප ව්‍යාප්තව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
ඒ හා සමගාමීව ගුවන් හමුදාවද තම කඳවුරු ඒකක වල රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරමින් දායකත්වය ලබා දෙන ලදී.

SLAF Base Katunayake

Command Agro Unit

SLAF Base Anuradapura

SLAF Base Hingurakgoda

SLAF Base Vavuniya

SLAF Academy China Bay

SLAF Station Colombo

SLAF Station Palaly

SLAF Station Morawewa

SLAF Station Palavi

SLAF station Sigiriya

SLAF Unit Batticaloa

SLAF Unit Koggala

SLAF Unit Mirigama

SLAF Unit Weerawila

SLAF Combat Training School Vanni

SLAF Combat Training School Diyatalawa

SLAF Station Ampara