විධායක සුභ සාදක වෙලද සැල හා අරමුදල සිය හතරවන සංවත්සරය සමරයි
විධායක සුභ සාදක වෙලද සැල හා අරමුදල සිය හතරවන සංවත්සරය පසුගියදා (19 නොවැ.)   රත්මලාන කදවුරු පරිශ්‍රයේදී සමරන ලදී.

මෙම අවස්තාව සිහිපත් කිරීම සදහා සියළුම නිලයන්ගේ සහභාගිත්වයෙන් එදින ත්‍රිවිද රත්නයේ ද ආශිර්වාදයෙන් පරිත්‍රාන දේශනයක් ද පවත්වන ලදි. තවද රත්මලාන ගොලුමඩම ඇස් අන්ධවූවන්ගේ පාසැල සදහා  ශ්‍රමදාන ව්‍යාපාරයක්ද පවත්වන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි