ගුවන් හමුදා සැඳැ සාදය 2013
ගුවන් හමුදාව විසින් 2012 වර්ෂයේ ආරම්භ කල මෙම වැඩසටහන මෙවරද අති උත්කර්ෂවත් අයුරින් පසුගිය 22වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්  අත්තිඩියේ පිහිටි "ඊගල්ස් ලේක්සයිඩ්" උත්සව ශාලාවේදී පැවැත්විය.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ එම මැතිණිය සහභාගී විය. ත්‍රිවිධ හමුදා උසස් නිලයන් මෙම වැඩසටහන වෙනුවෙන් සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි