සුමධුර ධර්ම දේශණයක් ගුවන් හමුදා මුලස්ථානයේදී
විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය පාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමීන් වහන්සේ විසින් සුමදුර ධර්ම දේශනයක්  නොවැම්බර් මස 28 දින  ගුවන් හමුදා මුලස්තානයේදී පැවැත් විය. මේ අවස්ථාව සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රමල ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමජිකයින්, ගුවන් හමුදා නිලධාරීන්, සෙසු නිළයන් හා සිවිල් මහත්ම මහත්මීන් මේ අවස්ථාවක එක් විය





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි