හෙලිටුවර්ස් ගුවන් සේවය එක්දින වාර්තාගත මගී ප්‍රවාහනයක
ශ්‍රී ලංකාවේ අන්තර් ගුවන් ගමන් සේවා අතර ප්‍රමුකයා වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිටුවර්ස් ගුවන් සේවය එම ගුවන් සේවා ඉතිහාසයේ එක් දින වාර්තාගත මගී ප්‍රවාහනයක පසුගිය 29 දින සිදු කලහ.

හබරන ප්‍රදේශයේ පැවති බ්‍රැන්ඩික්ස් සමාගමේ වර්ෂ අවසාන වැඩසටහනක් වෙනුවෙන් 343 ක එම ආයතනයේ සේවක පිරිසක් මෙම ගුවන් පහසුකම් ලබා ගන්නා ලදී. හෙලිටුවර්ස් ආයතනය මෙම පහසුකම වෙනුවෙන් එම් අයි 17 හෙලිකොප්ටර් 02ක්, ඒ එන් 32 බී ගුවන් යානා 02ක්, එම් එ 60 ගුවන් යානයක්, වයි 12 ගුවන් යානයක් යොදාගන්නා ලදී. 

Sigiriya


Hingurakgoda


Ratmalana
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි