කටුනායක ගුවන් හමුදා කඳවුරේ සර්වරාත්‍රික පිරිත් සජ්ජායනය
ගුවන් හමුදා කටුනායක කදවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරණ ගේ මගපෙන්වීම යටතේ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් හා දානමය පුන්‍ය කර්මයක් 2013 නොවැම්බර් මස 29 සහ 30 යන දෙදින තුලදී කදවුරු පරිශ්‍රයේදී පැවැත්විණ.

කටුනායක කඳවුරේ නිලධාරීන්, සෙසු නිළයන් සිවිල් සේවක මහතුන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මේ අවස්ථාවට එක් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි