චීන වරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස්හි සෙරීන් විලා නිවාඩු නිකේතනය විවෘත වෙයි
චීන වරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් හි අභිනවයෙන් ඉදිකරන ලද ”බේ වීව් රිසෝට්” හි අලූතින් ඉදිකරන ලද ”සෙරීන් විලා” නිවාඩු නිකේතනය පසුගිය දෙසැම්බර් මස 21 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම අතින් විවෘත කෙරිණි.
මෙම නිකේතනය මනරම් චීනවරාය කලපුවට මුහුණලා පිහිටා ඇති අතර අංග සම්පූර්ණ පහසුකම් වලින් සමන්විතව වායු සමනය කරන ලද කාමර දෙකකින් සමන්විත වෙයි. මෙම ව්‍යාපෘතිය සැකසුම හා ඉදිකිරීම සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂ කාර්යාලය මගින් සිදු කරන ලදී.
මෙම නිවාඩු නිකේතනය eaglesbayview@airforce.lk මගින් වෙන්කරවා ගත හැක. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීලිකා අබේවික‍්‍රම මහත්මිය, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එච් එම් එස් කේ බී කොටකදෙණිය, ව්‍යාපෘති ගෘහ නිර්මාණ ශිල්පී ෆ්ලයිට් ලෙෆ්ටිනන් එච් ඒ එම් ජේ හපුආරච්චි, ගුවන් හමුදා ඉහල නිළධාරීන් සහ ගුවන් හමුදා චීනවරාය විධ්‍යාපීට කඳවුරේ සෙසු නිළයන් රැුසක් මේ අවස්ථාවට සහභාගී වූහ.