ගුවන් හමුදා සාමාජිකයින් වනයේ නොනැසී ජීවත්වීමේ පුහුණුවක
වනයේ නොනැසී ජීවත්වීමේ පුහුණුව හදරනු ලැබූ ගුවන් හමුදා තුන්වන කණ්ඩායම එම පුහුණුව සාර්ථකව පසුගිය දා නිමාවට පත්කරන ලදී. ඒ සඳහා ගුවන් යානා නියමුවන් සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ 22 කුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වූහ.
ගුවන් හමුදා අම්පාර කඳවුර මූලික කරගෙන පවත්වනු ලබන මෙම පුහුණුව අවසන් කිරීමේ උත්සවය පසුගිය දෙසැම්බර් මස 18 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. එහිදි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදචා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් ඩි එම් එස් කරුනාරත්න සහභාගි වූ අතර පුහුණුව සාර්ථකව නිමකරන ලද පුහුණුවන්නන් හට සහතික පත් ප‍්‍රදානය කරන ලදී.