ගුවන් හමුදා කටුනායක කඳවුරේ වාර්ෂික අමුත්තන්ගේ රාත‍්‍රිය
ගුවන් හමුදා කටුනායක කඳවුරේ අමුත්තන්ගේ රාත‍්‍රිය පුසුගිය ජනවාරි මස 03 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ නිළධාරී නිවස්නයේදී පවත්වන ලදී.
ගුවන් හමුදා කටුනායක කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සුදර්ශන පතිරන මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ගුයවන් හමුදා කටුනායක කඳවුරේ නිළධාරී නිවස්නයේ සභාපති ගෲප් කැප්ටන් දුෂ්‍යන්ත රත්නායක ඇතුළු නිළධාරීන් සහ නිළධාරිනියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.