තායිලන්ත විවෘත මලල ක‍්‍රීඩා තරඟාවළියේදී ගුවන් හමුදාවෙන් ශ‍්‍රී ලංකාවට පදක්කම් දෙකක්
තායිලන්තයේ පැවැත්වුණු විවෘත මලල ක‍්‍රීඩා තරඟාවළිය සඳහා සහභාගී වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ  ගුවන් හමුදාව නියෝජනය කල පයිලට් ඔෆිසර් චන්ද්‍රිකා සුභාෂිනී රස්නායක මීටර් 100 සහ 200 තරඟ ඉසව් සඳහා රන් පදක්කම් දෙකක්ද සහ කෝප‍්‍රල් මංජුල කුමාර උස පැනීම තරඟ ඉසව්ව සඳහා ලෝකඩ පදක්කමද දිනාගැනීමට සමත් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි