මොරවැව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා මොරවැව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය පසුගිය ජූලි මස 4 වන දින පවත්වන ලදි.
මෙහිදී කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම් පී එස් මාරප්පෙරුම විසින් ගරැුුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී. කඳවුරු පරිශ‍්‍රය පරීක්‍ෂණය කරන අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් අළුතින් ඉදිකරන ලද ”ඉලංගම් මඩුව” විවෘත කිරීමද සිදු කරන ලදී.
පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුර් සියළුම නිළයන් අමතන ලදී.