හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර කුසලතා ප‍්‍රදර්ශනයක් පවත්වයි
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද කුසලතා දැක්මක් පසුගිය දෙසැම්බර් මස 19 වන දින හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු මූලස්ථාන පරිශ‍්‍රයේදී පවත්වන ලදී. ගායන නර්තන හා කෑම පිසීමේ තරඟයන් මේ සඳහා ඇතුළත් විය. සෑම අංශයකම ජයග‍්‍රාහිකයින් සඳහා කුසලාන ප‍්‍රදානයක්ද සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි