පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර සිය පස්වන සංවත්සරය සමරයි
පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර සිය පස්වන සංවත්සරය පසුගිය ජනවාරි මස 05 වන දින සමරන ලදී.

පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර 2010 වසරේ ජනවාරි මස 05 වන දින අංක 07 රේඩාර් ආරක්‍ෂණ බළඝණය සහතිව ආරම්භ කරන ලදී එය 2013 නොවැම්බර් මස 13 වන දින ගුවන් හමුදා කඳවුරක් ලෙස ස්ථාපිත කරන ලදී. වර්ථමාන කඳවුරු අණදෙන නිළධාරී ලෙස විංග් කමාන්ඩර් පීසී දිසානායක කටයුතු කරනු ලබයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි