ජාතික කැරම් ශූරතාවය      
    ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් භට පෙරේරා බීයූසී  විසින් 47 වන ජාතික කැරම් ශූරතාවළියේදී ඒකල පිරිමි අංශයේ අනුශූරතාවය දිනා ගැනීමට පසුගිය පෙරවාරි මස 07 වන දින සමත්කම් දක්වන ලදි. ජාතික කැරම් සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම ශූරතාවළිය සඳහා 200 කට අධික ජාතික මට්ටමේ කැරම් කී‍්‍රඩකයින් පිරිසක් සහභාගී වූහ.
  
						
						
						
						
						
						
		






