දින 36 කඩිනම් ඉංග්‍රීසි පාඨමාලාව අවසන් වෙයි      
    අංක 158 බී පාඨමාලාවේ දින 36 කඩිනම් ඉංග්‍රීසි පාඨමාලාව අවසන් කරමින් දක්ෂතා දැක්ම 2015 මාර්තු මස 10 වන් දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පවත්වන ලදී. ඒකල ගුවන් හමුදා වාත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ටීඒඩීආර් සේනානායක සහ නිළධාරී අණදෙන පුහුණු විංග් කමාන්ඩර් සීජේ හෙට්ටිආරච්චි  ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය.






















  
						
						
						
						
						
						
		






