හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්‍රී ලංකා ගුවන් හමුදාධීපති එායර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් පසුගිය මැයි මස 22 වන දින හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිය වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී. එහිදී ගුවන් හමුදාධිපතිතුමන් පිළීගමින්මි පෙළපාලිය අණදීම කඳවුරු අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් සම්පත් වික්‍රමරත්න විසින් සිදු කරන ලදී.

මෙහිදී 40077 නායක ගුවන් භට පබසර කේඩබ්අයි ගුවන් හමුදාධිපති ඇගයීමටද ලක් කෙරිණි.
පරීක්ෂණය අවසානයේදීදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් සියළු නිළයන් අමතන ලදී.
 

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි