ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ගුවන්හමුදාපතිතුමාගේ සමුගැනීම වෙනුවෙන් සමුගැනීමේ සාදයක් පවත්වයි
8:01pm on Wednesday 17th June 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ගුවන්හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක 2015 ජුනි 12 වෙනිදා ගුවන් හමුදා මූලික කඳවුරු වල සමුගැනීමේ සංචාරයකට සහභාගී විය. සංචාරය ආරම්භ කරමින් හී්‍රලංගුහ මූලික කඳවුර අනුරාධපුරයට පැමිණි හිටපු ගුවන් හමුදාපතිතුමා හී්‍රලංගුහ මූලික කඳවුර වව්නියාව , හී්‍රලංගුහ මූලික කඳවුර චීනවරාය , හී්‍රලංගුහ මූලික කඳවුර හිගුරක්ගොඩ , හී්‍රලංගුහ මූලික කඳවුර රත්මලාන සහ හී්‍රලංගුහ මූලික කඳවුර කටුනායකින් සංචාරය නිමාකලේය. එහිදී සියලූම ගුවන් හමුදා සාමාජිකයන් හමු වූ හිටපු හමුදාපතිතුමා ඔහුගේ සේවා කාලය තුලදී සියලූම කටයුතු සඳහා උදව් උපකාර කල සියලූදෙනාටම ස්තූති කලේය.
ඉන්පසු එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක 2015 ජුනි මස 15 වන දින හී්‍රලංගුහ කටුනායක කඳවුරෙහිදී පැවති ගුවන් හමුදා කිළධාරී මණ්ඩලය විසින් සූදානම් කල සමුගැනීමේ රාතී්‍ර භෝජන සංග්‍රහයකට සහභාගී විය. එහිදී හිටපු ගුවන් හමුදාපතිතුමා තමන්ගේ අවුරුදු 35ක සේවා කාලය පිළිබඳව සිහිකරමින් රෑස්ව සිටි පිරිස ඇමතීය.
අවසානයේ නව ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදා ධජය විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපතිතුමන් ට භාරදෙන ලදී.

SLAF Base Anuradhapura

SLAF Base Vavuniya

SLAF Academy China Bay

SLAF Base Hingurakgoda

SLAF Base Ratmalana

SLAF Base Katunayake