නව ගුවන් හමුදාපති වැඩ භාරගැනීම      
    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගූණතිලක නව ගුවන් හමුදාපතිධූරය එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහලට නිළ වශයෙන් බාරදීමේ පෙළපාලිය 2015 ජුනිි මස 15 වන දින සවස ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්වීණ. 
මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නළධාරීන් , අනෙකුත් තිළධාරීන් , සෙසු නිළයන් ඇතුලූ සියලූම දෙනා සහභාගී වූ අතර මෙහිදී හිටපු ගවන් හමුදාපති විසින් රාජකීය යශ්ටිය නව ගුවන් හමුදාපති තුමන්ට භාරදෙමින් ගුවන් හමුදාපති ධූරයේ රාජකාරිය සංකේතාත්මකව භාරදෙත ලදී.
2015 ජුනිි මස 16 වන දින උදෑසන එයාර් මාර්ෂල් ගගන බුලත්සිංහල 15 වන ගුවන් හමුදාපති ලෙස නිළවශයෙන් වැඩ භාරගන්නා ලදී.