ගුවන් හමුදාධිපති කොළඹ අගරද ගුරු හමුවෙයි.      
     ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා කොළඹ ප‍්‍රදේශයේ චාරිකාවක නිරත වෙමින් අති උතුමි කාදිනල් මැල්කමි රංජිත් පියතුමා අද (09 ජුලි 15)දින හමු විය. චාරිකාව අතරතුර කාදිනල් මැල්කමි රංජිත් පියතුමා විසින් ප‍්‍රාර්ථනා කර සිටියේ සියලු දෙවියන්ගේ ආශිර්වාදය දිර්ෂකාලීනව ගුවන් හමුදාධිපතිතුමාට හා ගුවන් හමුදාවෙි සියලු සාමාජියන් හට කතෝලික ජනතාව වෙනුවෙන් ලැබිය යුතු බවයි.







 
     
    
  






 
						
						
						
						
						
						
		






