අන්තර් ඒකක පාපැදි තරගාවලිය 2015      
    2015 ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක පාපැදි තරගාවලිය අද දින (24) කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේදී පැවැත්විණි. එහිදී මොරවැව ගුවන් හමුදා කදවුර පිරිමි අංශයෙන් ශූරතාවය දිනා ගනු ලැබූ අතර කාන්තා අංශයේ ශූරතාවය ගුවන් හමුදා ඒකළ කදවුර විසින් දිනා ගන්නා ලද.මෙම තරගාවලියේදී පිරිමි හා කාන්තා අනුශූරතාවයන් දිනා ගැනීමට පිළිවෙලින් විවනියාව ගුවන් හමුදා කදවුර හා කොළඹ ගුවන් හමුදා කදවුර හිමිකමි කියන ලදි.
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාවෙි ගුවන්යානා ඉංජිනේරු අධ්‍යකෂක එයාර් වයිස් මාර්ෂල් අජන්ත සිල්වා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා සැපයුමි අධ්‍යකෂක සහ පාපැදි සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් මොහාන් බාලසූරිය ඇතුලු නිළධාරීන් සෙසු නිළයන් රැසක් සහභාගී විය.
තරග ප්‍රථිපල
පිරිමි කණ්ඩායමි තරග ප්‍රථිපල
ශූරතාවය - මොරවැව ගුවන් හමුදා කදවුරු කණ්ඩායම
අනුශූරතාවය - වවිනියාව ගුවන් හමුදා කදවුරු කණ්ඩායම
කාන්තා කණ්ඩායමි තරග ප්‍රථිපල
ශූරතාවය - ඒකල ගුවන් හමුදා කදවුරු කණ්ඩායම
අනුශූරතාවය - කොළඹ ගුවන් හමුදා කදවුරු කණ්ඩායම
පිරිමි කේවල තරග ප්‍රථිපල
පළමු ස්ථානය - ඒ එස් පී සුජිත් මහතා (ගුවන් හමුදා කදවුර රත්මලාන)
දෙවන ස්ථානය - නායක ගුවන් භට වන්නිනායක අයි ජී එස් පී ( ගුවන් හමුදා කදවුර මොරවැව )
තුන්වන ස්ථානය - නායක ගුවන් භට ෂෙල්ටන් එල්ඒඩී (ගුවන් හමුදා කදවුර කටුනායක)
කාන්තා කේවල තරග ප්‍රථිපල
පළමු ස්ථානය - කෝප්‍රල් දිල්හානි ඩබිඒආර් (ගුවන් හමුදා කදවුර අනුරාධපුර)
දෙවන ස්ථානය - නායක ගුවන් කාන්තා පබසර ඩබිඒපී (ගුවන් හමුදා කදවුර ඒකල)
තෙවන ස්ථානය - නායක ගුවන් කාන්තා පි්‍රයංගි එන්එමි (ගුවන් හමුදා කදවුර කොළඹ)