අන්තර් ඒකක කරාටේ තරගාවලිය - 2015      
    අන්තර් ඒකක කරාටේ තරගාවලිය තුම්මුල්ල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී  2015 සැප්තැම්බර් 01 දින පැවැත්විණ. ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ සහ ශී‍්‍රලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල යන කඳවුරු පිරිමි සම ශූරයන් බවට පත්වූ අතර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කඳවුර රත්මලාන කාන්තා ශූරතාව හිමිකර ගන්නා ලදී.
මෙහිදී ශ‍්‍රී ලංකා ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර පිරිමි අනුශූරයන් බවට පත්වූ අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර මෙම තරගාවලියේ කාන්තා අනුශූරයන් බවට පත්විය.
 
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.