සේවා වනිතා ඒකකයේ සභාපතිණිය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වව්නියාව කදවුරේ සංචාරයක
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මිය 2015 සැප්තැමිබර් මස 30 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වව්නියාව කදවුරේ සංචාරයක නිරත විය. අනතුරුව කදවුරේ සේවය කරනු ලබන නිළධාරීණියන් ගුවන් කාන්තාවන් සහ සේවා පුද්ගලයන්ගේ භාර්්‍යාවන් හමුවු අතර ඔවුන් සමග සේවා වනිතා කටයුතු සමිබන්ධයෙන් ඇති ප‍්‍රශ්ණ හා ගැටලූ පිළිබදව සාකචිජා කරන ලදි.
අනතුරුව ලෝක ළමා දිනය-2015 සැමරීම වෙනුවෙන් වව්නියාව කඳවුරු පෙර පාසල මගින් සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවටද සහභාගී වූ එතුමිය පෙර පාසල් දරු දැරියන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. අනතුරුව එතුමිය ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සාම්ප‍්‍රදායික පොල්තෙල් පහන දැල්වමින් එම උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කිීරීම මෙහිදී විශේෂත්වයක් විය. මෙම උත්සවයේදී පෙර පාසල් දරු දැරියන් විසින් ගීත හා නාට්‍ය අංග කිහිපයක් ද ඉදිරිපත් කරන ලද අතර සේවා වනිතා සභාපතිණියගේ සුරතින් එම දරුවන් හට ත්‍යාග ප‍්‍රදානය කරන ලදී. ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වව්නියාව කදවුරේ වත්මන් අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ආර් ඒ යූ පී රාජපක්ෂ ඇතුලූ සියලූම නිළධාරීන් හා දරු දැරියන්ගේ දෙමාපියන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.