රියර් අද්මිරාල් ඇන්ටනී බේසන්ට් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දියානු සාගරයේ පිහිටුවා ඇති ප‍්‍රංශ හමුදා බළඇණියන්හි ප‍්‍රධානී රියර් අද්මිරාල් ඇන්ටනී බේසන්ට් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල අතර හමුවක් අද (2015 නොවැම්බර් 20) උදෑසන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථෘනයේද් පැවැත්විණි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රංශ තානාපති ජීන් මැරීන් මහතා සහ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රංශ ආරක්ෂක නියෝජිත කමාන්ඩර්  ලොයික් බිසොට් මෙම අවස්ථාවට සහභාගී වූහ.

හමුව අවසානයේ දෙපාර්ෂවය අතර සමරු ථලක හුවමාරුවක්ද සිදු කරන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි