ගුවන් හමුදා බොක්සිං ක්‍රීඩකයින් කසකස්ථානයේ එලයිට් තරගාවලිය නියෝජනය කරයි      
     කසකස්ථානයේ 22 වන වරටත් පවත්වනු ලබන එලයිට් ජාත්‍යන්තර  බොක්සිං තරගාවලිය නියෝජනය සදහා ගුවන් හමුදා බොක්සිං ක්‍රීඩක පී.ඩී සුරෙෂ් හා ගුවන් හමුදා පුහුණුකරු වන  කෝප්‍රල් දිසානායක  තෝරාගෙන ඇත. 
මෙහිදී කෝප්‍රල් දිසානායක ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස නිර්දේශ කර ඇත.
           
බොක්සිං ක්‍රීඩක පී.ඩී සුරෙෂ් පුහුණුකරු-කෝප්‍රල් දිසානායක
 
 
     
    
  මෙහිදී කෝප්‍රල් දිසානායක ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස නිර්දේශ කර ඇත.
           බොක්සිං ක්‍රීඩක පී.ඩී සුරෙෂ් පුහුණුකරු-කෝප්‍රල් දිසානායක

						
						
						
						
						
						
		






